සජබ නව සන්ධානයට එක්වූ පිරිස මෙන්න - රණතුංගත් ඒ අතර
- 8 08 2024
- 10:34
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
සමගි ජන බලවේගය ප්රමුඛ නව සන්ධානය එළිදැක්වීම මේ වන විට කොළඹ සුගතදාස ක්රීඩාංගනයේදී ආරම්භ වී තිබේ.
ඒ සඳහා සහය පළ කරන පක්ෂ, සන්ධාන කිහිපයක් නියෝජනය කරමින් මන්ත්රීවරුන් පිරිසක් එම අවස්ථාවට සහභාගී වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
