සජිත් කොළඹින් - ගෝඨා අනුරපුරින් මැතිවරණ සටන අරඹයි
එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සිය මැතිවරණ ව්‍යාපාරය කොළඹින් ආරම්භ කරන බවත් එහි ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ එළැඹෙන 9 දා අනුරාධපුරයේදී තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන බවයි.
නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔවුහු මේ බව සඳහන් කළෝය.

popular news
- 
                            ගෝඨාභය Monday, 07 October 2019 10:26 PM හිස්බුල්ල යි ශිවගිලින්ගමුයි නවතින්නේ ගොට ගාව. ෂරිය විශ්වවිද්‍යාලෙ ගොඩ. බදුර්දීනුත් දේශ ප්‍රේමි නොවුනොත් බලමුකෝ . සජිත් දින්නොත් ඇමෙරිකාවේ අතකොළුවක් අගමැති වෙනවා, ගෝඨාභය දින්නොත් ඇමෙරිකන් පබයෙක් ජනපති වෙනවා. කොහොම උනත් එකයි. 70 වසරක මෝඩ කම් මගහැර වඩාවිස්වාසයක් තබියහැකි දේශපාලකයින් නැති බොරු පොරොන්දු නොව ප්‍රතිපත්ති සමග එන විකල්පය තෝරාගමු. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                