සඟවා තිබූ සිම් කාඩ් 1475ක් සොයාගනියි
කොච්චිකඩේ, ඕවිටියාව මා ඔය අසළ කැලෑ ප්රදේශයක සඟවා තිබූ සිම් කාඩ් පත් 1475ක් සොයාගත් බව පොලීසිය පවසයි. එක්තරා පෞද්ගලික සමාගමකට අයත් මෙම සිම් කාඩ් පත් සොයාගෙන ඇත්තේ කොච්චිකඩේ පොලීසියට ලැබුණ තොරතුරක් අනුවය. සිද්ධිය සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

popular news
-
Champa Tuesday, 21 May 2019 10:23 AM
සෑහෙන ලොකු වැඩක් කරන්න ලැස්ති වෙලා ඉඳල තියෙනවා කියල තමයි හැම පැත්තෙන්ම පේන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

