ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව සතුව මේ වන විට පවතින ඉන්ධන සංචිත පිළිබඳව ඉන්ධන පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ කමිටුවේ සභාපති සංගල රත්නායක මහතා පැවැසිය.
මේ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 11000ක්, දැවි තෙල් මෙට්‍රික් ටොන් 30000ක්, ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 800ක් ා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5000ක් සංස්ථාව සතුව පවතී.
මේ අනුව සංස්ථාව සතු ඉන්ධන අරපරිස්සමෙන් භාවිත කිරීමේ අරමුණින් ඩීසල් නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා වලට පමණක් සිදුකිරීමට තීරණය කර තිබේ.