ශ්‍රී ලංකාවේ වායු දූෂණය සම්බන්ධයෙන් දිනපතා ලබා ගැන්නා සංසරණ වායු තත්ත්වය පිළිබඳ 2023 ජනවාරි සිට මාධ්‍ය මගින් දැනුවත් කිරීමෙ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කරයි.
මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එක්ව තොරතුරු මුදාහැරිය හැකි ආකෘතියක්ද සකස්කර ඇත බව නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවැසීය.