2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2022 ඔක්තෝම්බර් මාසයේදී සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 75.6ක් වූ අතු 2022 සැප්තැම්බර් මාසයේදී එම අගය ඩොලර් මිලියන 54 ක් විය.