මේ වසරේ ජනවාර මස පළමුවැනිදා සිට නොවැම්බර් මස 30 දක්වා වූ කාලය තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 2 103 593ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. නොවැම්බර් මාසය තුළදී පමණක් සංචාරකයන් 212 906ක් පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවට අයහපත් කාලගුණය හේතුවෙන් නොවැම්බර් අවසන් සතියේදී දැඩි බලපෑමක් ඒල්ල වුවත් ඒම සෑම දිනකම පාහේ ශ්‍රී ලංකාවට සංචාරකයන් 6000 ඉක්මවා වූ ප්‍රමාණයක් පැමිණ තිබීම කැපී පෙනෙන සාධකයකි.
ඒම තත්ත්වය යතේ පවා මේ වසරේදී 2018 වසරට වඩා වැඩි සංචාරකයන් ප්‍රමාණයක් පැමිණිමට වැඩි ඉඩක් පවතින අතර 2028 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 2 333 796 ක් පැමිණ තිබුණි. ඒම ඉලක්කය පසුකර යාමට දෙසැම්බර් මාසය තුළදී ශ්‍රී ලංකාවට
තවත් පැමිණිය යුතු සංචාරකයන් සංඛ්‍යාව 230203කි.