සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව තිබේ.
ඒ පිළිබඳව ඇය ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියකින් දන්වා තිබේ.
වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හා කඩාකප්පල්කාරී ක්‍රියා සහ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන ඇය මෙසේ ධුරයෙන් ඉවත් වන බව ලිපි මගින් දන්වා තිබේ.