ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කරයි
2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල්වලට සිසුන් ඇතළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබේ. මෙහිදී බාළක පාසල්, බාලිකා පාසල් හා මිශ්‍ර පාසල් යනාදී වශයෙන් කාණ්ඩ තුනක් යටතේ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
බාලක පාසල් සඳහා වැඩිම ලකුණු කොළඹ රාජකීය විද්‍යාලයට නියම වී තිබේ. එම අගය 179කි. බාලිකා පාසල්වල වැඩිම ලකුණු කොළඹ විශාකා විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 182කි.
මිශ්‍ර පාසල් කාණ්ඩය අනුව වැඩිම ලකුණු රත්නපුර සීවලි විද්‍යාලයට නියම වී ඇති අතර එම අගය 173කි.







popular news
-
ඇඹිලිපිටිය වීරකැටිය ිද්යාලය Tuesday, 24 May 2022 12:53 PM
ගොඩක් හොඳයි
Reply : 9 36
Anudi Thursday, 26 May 2022 04:07 AM
Good
Reply : 0 103
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

