ශිෂ්‍යත්වයේ වැඩිම ලකුණු අම්බලන්ගොඩ ශනුදි අමායා හිමි කරගනියි
- 4 09 2025
- 11:11
- {{hitsCtrl.values.hits}} views
- සුසිල් ප්‍රියන්ත
මෙවර ශිෂයත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යලයේ එම්.ඩබ්ලිව්.ශනුදි අමායා ශිෂයාව සමත්ව තිබේ.
මෙවර විභාගයේදී ශනුදි ලබාගත් ලකුණු සංකයාව 198කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
