ශිරන්ති රාජපක්ෂ මහින්ද සමග FCIDයට පැමිණෙයි
- 3 02 2026
- 09:50
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.
අද (03) දිනයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර කළ දැනුම් දීමකට අනුව ඇය මෙලෙස පැමිණ ඇත.
ඇය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
