වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිය බව කියන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඇයට පසුගිය මාසයේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනි සිටින ලෙස දැනුම් දුන්නද ඊට පෙර ඇය විදෙස් ගතවිය. සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
මේ අතර ඇය දිවයිනට පැමිණීමට පෙර අපෙක්ෂිත ඇප ඉල්ලා අධිකරණයට ඇප අයදුමක්ද ඉදිරිපත් කර තිබේ.
