පක්ෂයේ තීරණයට පිටුපාමින් ආණ්ඩුව තුළ අමාත්‍යධුර ලබාගැනිම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර හා සුරෙන් රාඝවන් යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂය තිරණය කර තිබේ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම තිරනය ගෙන තිබේ. එසේම අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත් නොවෙයි නම් ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට සහාය දීමටද නිදහස් පක්ෂය තීරණය කර තිබේ.