යුක්රේනයේ කාර් කිව් ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි බවට පැවසෙන ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනාගේ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත්කර ඇත.
ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනා රඳවා තබාගැනීම සම්බන්ධයෙන් යුක්රේන මාධ්‍ය රුසියානු ආරක්ෂක අංශ වෙතත් චෝදනා එල්ල කරන අතර රුසියානු මාධ්‍ය යුක්රේන ආරක්ෂක අංශ වෙතත් චෝදනා එල්ල කරනු ලබයි.
විදේශ කටයුතු අමාත්‍යංශය යුක්රේන රජයෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇතත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර් තා වේ.
