ශ්රී ලන්කන් කාගෝ සේවකයෙකුට කොවිඩ්
- 12 10 2020
- 10:05
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලන්කන් ගුවන් සේවයේ කාගෝ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
අපනයන ගොඩනැගිල්ලේ පර්යන්ත අංක 4 ගොඩනැගිල්ලේ සේවකයෙකු මෙසේ කොවිඩ් ආසාදිතයෙක් බවට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
