නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල පවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා එක්නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
නව ජනපතිවරයා තෝරා පත්කර ගැනිම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා වැඩබලන අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම යන මහත්වරු තරග කිරීමට නියමිතය.