ශ්රී ලංකාව ලෝක කුසලාන ගමන අද අරඹයි
එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (07දා) දකුණු අප්රිකවට එරෙහිව පැවැත්වෙයි.
දිවා රාත්රී තරගයක් ලෙසින් මෙම තරගය දිල්ලිහි පැවැත්වීමට නියමතව තිබේ. අද තරගයට මහීෂ් තීක්ෂණ ක්රීඩා කිරීමට ඇත්තේ අවම ඉඩක් බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
popular news
-
Saman Saturday, 07 October 2023 09:43 AM
මොන ගමනකා හරි වෙන්න පුලුවන්... හැබැයි ලංකාවෙ ක්රිකට් වල අවසානයත් මේ බෝර්න් අගේන් ටීම් එකත් එක්ක අදින් තමා ඇරඹෙන්නෙ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

