ADA
www.ada.lk
2026 ජනවාරි මස 12 වන සඳුදා
10 වැනි ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තාන කණ්ඩායම වට 3-0ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළේය.
තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ 25-15, 25-16 ක් හා 25-20ක් ලෙසිනි.
ඡායාරූපය ඉසුරු පෙරේරා
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd