ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ 04ක්
ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු විය. ඒ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
රුසියානු ජනරජය ඒ සඳහා මුල්‍ය ආධාර සපයා තිබූ අතර කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික මූලික අධ්‍යාපන ආයතනය එක් ව පර්යේෂණ සිදු කර ඇත.
එම පර්යේෂණයන්හි අවසන් වාර්තා හතරට අමතරව රුසියානු සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් සකස් කළ ක්‍රියාකාරි වාර්තාවේ අවසන් වාර්තාව ද අමාත්‍යවරයාට බාරදීම මෙහිදී සිදු විය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එම්. එන්. රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක් විය.


popular news
-
Kumar Wednesday, 24 August 2022 03:50 PM
asbestos pawichiya americawe thahanam. hethuwa asbastoswala athi itha siyum kendhi apey penahaluwalata athul we vinashakarana nisayi. thahanam kirimata pera asbestos aharayata gaththe nathitika witharalu. asbastoswal kendhi balanney microscope ekak yodaganimin. onama parana godanagillak prathisanskarnayata pera asbastos thibenawada kiya balanawa. thahanam karanna kalin wathura supayannath asbastoswalin nispadhitha loku nala yoda thibuna. dan ema nala thulin asbestos nathi nala yodanawa. Asbestos nishpadanaya karana ayathanawala sewakayange penhalu gana kvuruwath soya balanawada.
Reply : 0 0
Kumar Thursday, 25 August 2022 03:30 PM
If the guys in picture didn't say how lethal asbestos is, then they are a bunch of idiots.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

