ශ්‍රී ලංකාවටම කොවිඩ් අවදානම තිබෙනවා
ශ්‍රී ලංකාවටම කොවිඩ් අවදානම ඇති බවත් ඇඳිරි නීතිය ඇති ප්‍ර දේශවලත් නොමැති ප්‍ර දේශවලත්සෞඛ්යමය පුරුදු අනුගමනය කිරීම අනිවාර්ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මුහුණු ආවරණ පැළදීම. අත් පිරිසිදු කිරිම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම, රෝග ලක්ෂණ අණාවරනය කළ යුතු බවත් ඔහු සඳහන් සඳහන් කළේය.
එසේම ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල වසා දැමූ ආහාර ද්‍රව්‍ය සැපයීමේ ස්ථාන හා ඖෂධ හල් නැවත විවෘත කිරීම ගැන තීරණය හෙට දිනයේදී ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
popular news
-
Demuni Uduwara Wednesday, 14 October 2020 07:23 PM
"Staying home saves lives. " - an advertisement.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
