ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ස්වාධීන වූ ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම
මෛත්රීපාල සිරිසේන,දයාසිරි ජයසේකර,නිමල් සිරිපාල ද සිල්වා,මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න,
රංජිත් සියඹලාපිටිය, ජගත් පුෂ්පකුමාර, ෂාන් විජයලාල් ද සිල්වා,ශාන්ත බණ්ඩාර, දුෂ්මන්ත මිත්රපාල, සුරේන් රාඝවන්, අන්ගජන් රාමනාදන්, සම්පත් දසනායක