සර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (28දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට තීරණය කර තිබේ.
ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මුලස්ථානයේ අද (28දා) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.