ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 100යි
- 24 03 2020
- 15:24
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 100ක් දක්වා වර්ධනය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ආසාදනය වූ 2ක් සුව වූ බවයි.
සැක සහිත රෝගීන් සංඛ්‍යාව 229ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
