ශ්රි පාදය වන්දනාකරුවන් විශාල පිරිසක් හැටන් නගරයට
ශ්රි පාදස්ථානය කරුණා කිරිමට උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් වලින් විශාල වන්දනාකරුවන් පිරිසක් අද(04දා) දිනයේද පැමිණි අතර,එසේ පැමිණි වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා යාමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.
සති අන්ත දිර්ඝ නිවාඩුව වෙනුවෙන් ශ්රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටියි.
ශ්රි පාදස්ථානය කාරුණා කිරිමට හැටන් මාර්ගය ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එලෙස වන්දනාකරුවන් පැමිණි රථ වාහන නල්ලතන්නිය මස්කෙලිය ප්රධාන මාර්ගය දෙපස කිලෝමිටර් 4 පමණ දුරට ගාල් කර ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.


popular news
-
උපාසක Friday, 04 February 2022 10:42 AM
දවස් තුනක් නිවාඩු මෙහෙම දවසක ශ්රීපාද වන්දනාවේ ගියාම හරිම කරදරයි.සතියේ මැද දවසක ගියොත් වන්දනා මාන කරගෙන අවට සිරි නරඹා සතුටින් එන්න පුළුවන් සමහර අය අවාරෙට යන්නෙ පරිසරයේ නියම ස්වභාවය නරඹන්නට කියලා හිතෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

