ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු
ප්‍රතිඵල නිකුත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර තිබේ. එහි වැඩි ලකුණු සීමාව සිංහල මාධ්‍ය 168ක් හා දෙමළ මාධ්‍ය 165ක් ලෙස දැක්වෙයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ,ගාල්ල, මාතර, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ඉහළම ලකුණු බලපායි.

popular news
-
J Bandara Friday, 05 October 2018 03:34 PM
කරුණාකර මෙම කඩඉම් ලකුණු මට්ටම පහත දැමීමට කටයුතු කරනමෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි. ලකුණු 80ක් ගත් සිසුවද අසමත් ලෙසට සැලකීමට මෙය හේතුවී ඇත.
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

