ශිෂ්‍යත්වය ගැන ඉදිරියේදී තීරණාත්මක තීන්දුවක්
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණාත්මක තීන්දුවක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එහිදී කිසිදු භේදයකින් තොරව රටේ දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් සියලු දෙනාම එක්ව තීරණ ගැනීමේ අවශ්‍යතාවක් ඇති බවද ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශිෂ්‍යත්ව සමත් දරුවන්ගේ ශිෂ්‍යාධාර ප්‍රමාණය රුපියල් 500 සිට රුපියල් 750 දක්වා වැඩි කිරීමටද රජය පියවර ගෙන ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

popular news
-
manoj Wednesday, 10 October 2018 09:44 AM
මොන තීරණ ගත්තත්, ඕක නැති කරන තීරණේ නං ගන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

