හිටපු අමාත්‍ය විමිල් වීරවංශ 9 සැඟවුණ කථාන නැමැති ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවේ තමාගේ කීර්තනාමයට හානි වන අයුරින් ප්‍රකාශ කර ඇති බවත් එයට වන්දි මුදලක් ගෙවන ලෙසත් ඉල්ලමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තම නීතිඥයින් මගින් වීරවංශ මහතාට එන්තරවාසියක් යොමුකර තිබේ.
විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ හරහා ශවේන්ද්‍ර සිල්වා මහතා අවුරුදු 40කට ආසන්න කාලයක් හමුදා දිවිය තුළ ලබාගත් කීර්තිනාමයට හානියක් සිදුව ඇති බව නීතිඥවරු යොමුකළ එන්තරවාසියේ දැක්වෙයි.