ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් තවත් සත් ක්‍රියාවක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු සාමාජිකයන්ගේ මූල්‍ය දායකත්වයෙන් රුපියල් කෝටියක් වැයකර මිලදී ගත් ඩයග්නොස්ටික් එල්ට්රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍ර දෙකක් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මහරගම අපේක්ෂා රෝහලට අද (17) පෙරවරුවේ භාර දෙනු ලැබීය.
කාන්තාවන්ගේ හා ගැබිණි මවුවරුන්ගේ රුධිර සාම්පල පරීක්ෂාව ඇතුලු කටයුතු කිහිපයක් සඳහා මෙම ස්කෑන් යන්ත්‍ර යොදා ගන්නා බව අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වසන්ත දිසානායක මහතා මෙහිදි පැවසීය.
අපේක්ෂා රෝහලේ කාර්ය මණ්ඩලය සහ යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ශමිර රාජපක්ෂ



popular news
-
shan Tuesday, 18 June 2019 10:28 AM
kopama lassnada kisima gataluwakin thorawa thanage ayathanaye sewak sevikawangen suhada ayojanayak magin thamngema rate janathawa wenuwen sewayak karana eka oba siyalu denata dalada samidu saranayi me kala wu uthum kriyawa thulin oba smatama niduk nirogee bawa labewa !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

