ශ්‍රී ලංකා ක්‍රිකට් සිල්වර්වුඩ් යටතට
- 9 04 2022
- 16:58
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත්කර තිබේ.
මිකී ආතර්ගෙන් හිිස්වූ එම තනතුරට ක්‍රිස් බඳවාගෙන ඇති අතර ක්‍රිස් එංගන්තය නියෝජනය කළ ජාත්‍යන්තර ක්රිිකට් ක්‍රීඩකයෙකි.
2019 වසරේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වූ ක්‍රිස් නිමාවූ අලු බඳුන ටෙස්ට් තරගාවලියේදි එංගලන්තය ලබාගත් පරාජයෙන් පසුව එම ධුරයෙන් ඉවත් කිරීමට එංගලන්තය කටයුතු කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
