ශ්‍රිලනිප හා පොදුජන පෙරමුණ එක්ව නව පෙරමුණ ඉක්මනින් පිහිට විය යුතුයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන පෙරමුණ ඉතා පිහිටුවා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (08දා) පැවසීය.
එම සන්ධානය පිහිටුවීම පමා කළහොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රුපියල් කෝටි 200 බැගින් ලබාදී නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් අනාරක්ෂිතභාවයකට පත්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

popular news
-
thilak Tuesday, 08 January 2019 09:08 PM
නැත්නම් අපිට තැනක් නෑ
Reply : 0 0
ranjith Wednesday, 09 January 2019 04:46 AM
මේ ලෙස්තිවෙන්නේ දිනුවොත් පක්ෂ දෙක එකතු වෙලා ජාතික රජයක් කියාන ප්‍රෝඩාව මගින් එමෙතිකම් වෙදිකරගන්න
Reply : 0 0
rocky Wednesday, 09 January 2019 07:42 AM
එසේය, මහරජ ! ඔබතුමා මහින්දගේ ශ්‍රී අධෝ මාර්ගයේ එල්ලී සිටින විශේෂ ශ්‍රේණියේ කිනිතුල්ලකු බව පසක් කරගත් පොහොට්ටු නර පනුවන් වන අපි ඔබතුමාට සවන් දීමට බැඳී සිටිමු! ජය ශ්‍රී! ජයශ්‍රී!!
Reply : 0 0
Nandana Wednesday, 09 January 2019 12:42 PM
දේශපාලන හිගන්නෙක් යන එන තැනක් හොයනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

