නිකවැරටිය ප්‍ර දේශයේ වෛද්‍යෙවරයෙකු විසින් පොසොන් පොහොය වෙනුවෙන් ,රෝගී ජනයාට නොමිලේ ප්‍රතිකාර හා ඖෂධ ලබා දීම දවස පුරා ඔහුගේ නිකවැරටිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි .
නිකවැරටිය රෝහල් නිර්වින්දන වෛද්‍ය අසංක හේරත් මහතා.විසින් , හය වන වරටත් මෙම ප්‍රතිකාර සහ ඖෂධ දන්සැල පැවැත්විණි.
මෙදින ප්‍රතිකාර සඳහා විශාල රෝගීන් පිරිසක්ද පැමිණ සිටි අතර ඔවුනට බෙලිමල් සංග්‍රහයක් ලබාදීමට ද කටයුතු කෙරිණි.
නිකවැරටිය ප්‍රියානි මංගලිකා

