වෙළඳභාණ්ඩ ගැන අතිවිශේෂ ගැසට්ටුවක්
සියලු වෙළෙඳ භාණ්ඩවල ඇසුරුමෙහි පැහැදිලිව පෙනෙන පරිදි උපරිම සිල්ලර මිල බර හෝ පරිමාව, නිෂ්පාදිත දිනය හා ඇසුරුම් කළ දිනය කල්ඉකුත් වන දිනය නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය ආනයනය කරන ලද භාණ්ඩයක් නම් ආනයනකරුගේ විස්තර මුද්‍රණය කිරීමෙන් හෝ ගැලවිය නොහැකි ලේබලයක් මඟින් සටහන් කර තිබීම අනිවාර්යය කරමින් පාරිභෝගික කටයුත පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එසේ නොමැතිව වෙළෙඳ භාණ්ඩ කිසිවක් සැදීම, ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, ඇසුරුම් කිරීම, විකිණිම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනේය වැඩිදුරටත් සඳහන් වෙයි.
popular news
-
Prageeth Thursday, 30 June 2022 04:09 AM
නියමයි. ආර්පිකෝ එකේ නිතර මිල වැඩි වන අත්‍යවශ්‍ය භාණ්ඩ එකක වත් මිල ගහල නෑ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

