ආණ්ඩුවෙන් ඉවත්වි විපක්ෂයේ ස්වාධීන මන්ත්රීවරයෙක් ලෙස තමන් තවදුරටත් කටයුතු කරන බවත් කිසිම සන්ධානයකට පක්ෂයට එක් නොවුණ බවත් පාර්ලිමේන්තු මන්ත්රී ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේ වරප්රසද ප්රශ්නයක් මතුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
විරුද්ධ පක්ෂයේ සිට රජයේ යහපත් වැඩ සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් මන්ත්රීවරයා වැඩිදුරටත් පැවැසීය.