වෙනිසියුලාවට බලපෑ භූමිකම්පා හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 920 ක් මිය ගොස් ඇති බව නිලධාරීන් පවසයි. මෙසේ මිය ගිය පුද්ගලයන් අතර විදේශිකයන් 40ක්ද සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
මියගිය විදෙස් ජාතිකයන් අතර පෘතුගීසි ජාතිකයන් 28ක්, චීන ජාතිකයන් හත් දෙනෙක්, ස්පාඤ්ඤ ජාතිකයන් පස් දෙනෙකු සිටින බවට තහවුරු කරගෙන තිබේ.
