www.ada.lk
2026 ජුලි මස 02 වන බ්රහස්පතින්දා
ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් ඇල්පිටිය අලුත්ගම ප්රධාන මාර්ගයේ හතේ කණුව ඉන්ධන පිරවුහල ආසන්නයේදී අද (15දා) වෙඩිතබා පුද්ගලයෙකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය කියයි. මරාදමා ඇත්තේ සුදුමල්ලි යනුවෙන් හඳුන්වන අයෙක් බවත්,ඔහු ප්රධාන පෙළේ පාතාල නායකයෙකුගේ ගෝලයකු බවත් පොලිසිය කියයි
කරන්දෙණිය සුසිල් ප්රියන්ත
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd