වී අතිරික්තයක් එනවා - ඒකත් ගැටලුවක්
මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබෙන බවත් ඒ අනුව වී අතිරික්තයක් ඇතිවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඒ අනුව ඉතිරිවන කොටස් මන්දපෝෂණය වෙනුවෙන් භාවිතයට ගැනීමට අවස්ථාවක් තිබෙන බවත් ඔහු පැවැසීය.
“දැන් මට පෙනෙන විදිහට අප්‍රේල් මාසය වෙන විට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒකත් ප්‍රශ්නයක්. මොකද අපිට ගිය යල කන්නයෙත් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඊට කලින් මාස් කන්නයෙත් කොටසක් තියෙනවා.
දැන් වී අතිරික්තයක් තියෙන තත්තවයට යන්න පුළුවන්. ගොවි මහතුන් ආරක්ෂා කරන්න පුළුවන්. අනිත් අතට වී අතිරික්තයක් තියෙන නිසා මන්දපෝෂණය සඳහා වුවමනා කොටසක් ගන්න පුළුවන්”
popular news
-
AB Thursday, 08 December 2022 10:19 PM
ලංකාවේ වී අතිරික්තය පිලිබදව ගැටලුව විසදා ගත හැකිවේ. ලෝකයේ දියුණු රටවල මෙන් සහල් මගින් healthy snacks නිෂ්පාදනය කිරීමට හැකියාව පවතී. Canada, US වැනි රටකින් තාක්ෂනය සහ අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීමෙන් ලංකාවේ healthy snacks නිපදවා පාසල් දරුවන්ට ලබාදීමට හැකියාව සොයා බැලිය යුතුවේ. විදේශය සමාගමක් සමග හෝ එක්ව ලංකාවේ නව නිර්මාණයක් / නිෂ්පාදනයක් බිහිකිරීමට හොදම අවස්තවක් පැමිණ තිබේ. රැකියාවන් ඇතිකිරීමට හැකියාවක්ද තිබේ. Kellogg's Rice Krispies Cereal Milk Bars ඉතාම රසවත්ය. දිවයිනේ සියලු පාසල් සිසුන් වෙත පහසු මිලට ලබාදීමට හැකියාවක් සොයා බැලිය යුතුවේ. කිසිවක් නොමිල ලබාදිය යුතුද නැත. සහල් නොමැති අවස්ත්වන්හිදී විදේශයන්ගෙන් සහල් ගෙන්වා නිෂ්පාදනය කලහැකිවේ. Rice
Reply : 0 0
සුරංගොඩ Friday, 09 December 2022 12:46 AM
විකාර' කියන්න එපා අපිත් කුඹුරු වැපුරුවා තමයි ඒත් අපේ ප්‍රදේශවලට තවමත් යූරියා දුන්නෙ නැහැ බන්ඩ් පොහොරත් නැතිවේවි මොකද සමහරක් ගොවි නියාමකයින් කිසිම අවදානයක් නැහැ සමහරක් නියාමිකාවන් තමන්ගෙ වසමෙ කුඹුරු තියෙන්නෙ කොහේද කියලා දන්නෙ නැහැ ගොවීන්ගේ අවශ්‍යතාව දන්නෙ නැහැ එනිසා වී අස්වැන්න වැඩිවෙන්න බැහැ එහෙම වැඩිවුනොත් දියවන්නාවෙ කස්ටිය දොට්ට දාලා එතැන වී ගබඩා කරන්න බැරිද සොයන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

