වීසා බලපත්ර වල වලංගු කාලය දිර්ඝ වෙයි
- 9 05 2020
- 17:01
- {{hitsCtrl.values.hits}} views
- --
ශ්රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව 2020 මැයි මස 12 වන දින සිට 2020 ජූනි මස 11 වන තෙක් දින 30 කින් වීසාවන්හි වලංගු කාලය දීර්ඝ වනු ඇත.
නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව උපදෙස් කිපියක් අනුව ක්රියා කරන ලෙස ද දැනුම් දෙනු ඇත.
එම උපදෙස් ඇතුළත් නිවේදනය පහත පරිදි වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
