වීඩියෝ තාක්ෂණයෙන් නිරුවත අලෙවි කළ රූමත් විවාහක කත අල්ලයි - විනාඩි 10 රු. 2000යි, පැයට රු. 8000යි
වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක් මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.
විනාඩි දහයකට සිය නිරුවත පෙන්වීම සඳහා රුපියල් 2000 මුදලක් සේම පැයකට 8000 ක මුදලක් මෙන්ම ඇය ගේ
මුහුන සමග සමග නිරුවත පෙන්වීම සඳහා එම මුදල මෙන් දෙගුණයක් අය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම කාන්තාව ගේ නිරුවතේ පහස අන්තර්ජාලය ඔස්සේ විද ඇති බහුතරයක් දෙනා අතර පාසල් සිසුන් බවට මේ වනවිට අනාවරණය වී ඇති අතර එය ඔවුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර දෙමව්පියන් අමතර පන්ති සඳහා දෙන මුදල් ඔවුන් ඒ සඳහා වැය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
කාන්තාව එම මුදල් ලබාගෙන ඇත්තේ ගුප්ත ව්‍යවහාරික මුදල් හුවමාරු යටතේ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ ආකාරයෙන් ගෙවුනු සති තුනක පමණ කාලයක් තුළදී සිය නිරුවත අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර මුදල් ඉපයූ කාන්තාවන් තිදෙනෙක් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
popular news
-
නිහාල් Thursday, 05 October 2023 06:55 AM
මෙම වියාපාරයේ ඇති වැරැද්ද හා නීතිවිරෝධීවුනේ කෙසේදැයි කවුරුන් හෝ පැහැදිලි කරනවද
Reply : 0 0
Z.A.M.M. Rameez. Thursday, 05 October 2023 09:51 AM
Dhinuma ha paradhaya, ekase bukthi vidheemaya purudhuvemu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

