විස්තීරණය ණය පහසුකමේ 5 වැනි සමාලෝචනයට අයි.එම්.එෆ් එකඟතාව හිමිවෙයි
- 9 10 2025
- 10:54
- {{hitsCtrl.values.hits}} views
- ..
විස්තීරණය ණය පහසුකමේ 5 වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය හිමිව තිබේ.
මෙම එකඟතාවයෙන් පසු මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347ක් ණය පමහසුකමක් හිමිවීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
