විශ්‍රාමික සේවකයන් රාජ්‍ය සේවයට යළි බඳවා ගැනීම නවත්වයි
විශ්‍රාමික රජයේ සේවකයන් යළි කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට එක්කර ගැනීම තාවකාලිකව නවත්වා තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ පිළිබඳව අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිඛිතව උපදෙස් නිකුත් කර තිබේ. රට මේ වන විට මුහුණ දී ඇති තත්ත්වය මත මෙම තීරණය ගෙන තිබේ.
රාජ්‍ය සේවයේ වියදම් පාලනය කිරීමේ තීරණය අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
popular news
-
sg Sunday, 29 May 2022 10:00 AM
There was another wrong decision taken by the previous government which is an extension of the retirement age of the government servants. It should be recorrected.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

