විවේකයට ජනපතිගේ අකමැත්ත
තමන් විවේකී සුවයට වඩා සක්රීය දේශපාලනයට ඇලුම් කරන බව ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ප්රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයේ අවසන් දින කිහිපය මේ වන විට ගෙවෙමින් තිබේ.
ජනපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමටද ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සූදානමක් ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා විය.

popular news
-
Deepal Nirosh Tuesday, 29 October 2019 03:55 PM
කාට කාටත් විශ්රාම යන්න ළං වුණහම මේ වගේ සිතිවිලි පහළ වෙනවා, අපිට වුණත් එහෙම වේවි.
Reply : 0 0
sam Tuesday, 29 October 2019 05:38 PM
ඔබතුමා පසුගිය අව්රුද්දෙ ඉදල විවේක සුවයන්නේ හිටියේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

