විවාහ මංගල්‍ය සදහා එක් විය හැකි ගණන වැඩි කරයි
- 6 07 2020
- 19:10
- {{hitsCtrl.values.hits}} views
- ..
විවාහ මංගල්‍ය උත්සව සඳහා අද සිට උපරිමයෙන් 300 කට සහභාගිවිය හැකි බවට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියි.
එසේත් නොමැතිනම් උත්සව ශාලාවේ ආසන ධාරිතාවයෙන් සියයට 50 ක පිරිසකට විවාහ මංගල්‍ය උත්සව සඳහා සහභාගිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
