විරෝධතා නිසා ට්රැෆික්
- 27 06 2016
- 12:48
- {{hitsCtrl.values.hits}} views
- . .
බස්නාහිර පළාත් ඒකාබද්ධ උපාධිධාරී සංගමය හා ලංකා ගුරු සේවා සංගමය විසින් පවත්වන විරෝධතා හේතුවෙන් ගාලු මුවදොර පිටිය අවට හා ලේක් හවුස් වටරවුම ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවතින බව වාර්තා වෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
