අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
තුවාල ලද අනෙකුත් පිරිස අතර මාධ්‍යවේදීයෙකු සහ විශ්වවිද්‍යාල සිසුවෙකු වන බව එම ප්‍රකාශකයා කීයෙ