ජුලි 09 දා කොළඹ පැවැති විරෝධයට මුලින් පැමිණි තරුණයන් සොයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි යනුවෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.
එවැනි සැලසුමක් පොලිස් මූලස්ථානයට නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.