ශ්රී ලංකා පොලීසිය මෙන්ම විරෝධතාකරුවන්ද කඳුළු ගෑස් භාවිත කිරීම හේතුවෙන් කඳුළු ගෑස් සඳහා ඉල්ලුම වැඩිවූ බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසිය. ඉන්දීය වියෝන් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"පොලීසිය විතරක් නෙමෙයි විරෝධතාකරුවනුත් කඳුළු ගෑස් භාවිත කළා. මේ නිසා දෙපැත්තෙන්ම කඳුළු ගෑස් සඳහා ඉල්ලුම වැඩිවුණා" යැයි අග්රාමාත්යවරයා පැවැසීය.