තම අවන්හල් ජාලයේ සේවකයෙක්ට පහරදීමේ සිද්ධියකට සම්බන්ධව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රසිද්ධ ආහාර සැපයුම් සේවා ජාලයක් වන “මිස්ට කොත්තු” (Mr. Kottu) ව්‍යාපාරයේ හිමිකරු විරාජ් වික්‍රමනායක ලක්ෂ පහක ශරිර ඇපයක් මත මුදාහැරමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.