දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතී. තරමක සීතල කාලගුණ තත්ත්වයක් හිමිදිරි උදෑසන අපේක්ෂා කළ හැක.හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.
බස්නාහිර,මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත් වල සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානයත් හි උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
2022 ජනවාරි මස 22 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය.