ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර 05/06 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඔහු සමග 05 දෙනෙකු මෙම සංචාරයේ නිරත වී සිටියහ. ඔවුන් වියට්නාම් රජයට අයත් විශේෂ ගුවන් යානයකින් 05/06 දින පස්වරු 01.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .