කර්මාන්ත අමාත්‍යාංශයේ හා පරිසර අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා, අදළ ආයතනික හා නෛතික රාමුව වෙනස් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයා වන්නේ විමල් වීරවංශ මහතායි. මේ වන විට කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස්.බී. දිසානායක මහතා කටයුතු කරයි.
පරිසර අමාත්‍යවරයා වන්නේ මහින්ද අමරවීර මහතායි.


